දේශීයවිදේශීය

ගෝලීය නවතම තතු – COVID 19

කොවිඩ් ආසාදිතයින් 53,746,703දෙනෙක් මේ වන විට ගෝලීය වශයෙන් වාර්තා වී ඇත.වෛරසය ආසාදනය හේතුවෙන් ලොව පුරා මරණ 1,309,408ක් වාර්ථාවන අතර පුද්ගලයන් 37,521,858ක් සුවය ලබා ඇති බව සඳහන් වේ.

එසේම මෙරට කොවිඩ් වෛරස ව්‍යාප්තිය ද දිනෙන් දින ඉහළ යමින් ඇති අතර සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 16,191ක් බව සෞඛ්‍ය අංශ සඳහන් කරයි.

ඊයේ (13) වාර්තා වූ මරණ 05ත් සමඟ සමස්ත මරණ සංඛ්‍යාව 53දක්වා ඉහළ ගොස් ඇත.

ආසාදිතයින් 11,031ක් පූර්ණ සුවය ලබා ඇති අතර නිරෝධායන මධ්‍යස්ථාන තුළ ප්‍රතිකාර ලබන ආසාදිතයින් සංඛ්‍යාව 5,107ක් වේ.

අද වන විට ගෝලීය කොවිඩ් වෛරසය ව්‍යාප්ත වූ රටවල් ලැයිස්තුවේ ශ්‍රී ලංකාව 101වන තැනට පැමිණ ඇත.

COVID – 19 පිළිබඳ මුල් පෙලේ රටවල් කිහිපයක සවිස්තරාත්මක සටහනක් පහතින් දැක්වේ.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *