මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් තව දුරතේ රක්ෂිත බන්ධනාගාරගත කෙරේ
පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන්ගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වී ඇත.
ඒ අනුව නොවැම්බර් 25 වනදා දක්වා තව දුරටත් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ.
පසුගිය ජනාධිපතිවරණයේ සඳහා ඡන්ද ප්‍රකාශ කිරීමට අවතැන් වූ පුද්ගලයින් පුත්තලමේ සිට මන්නාරමට ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් බස්රථ යොදා ගනිමින් ප්‍රවාහනය කළ බවට සිදු කර ඇති චෝදනාවට රිෂාඩ් බදියුදීන් මන්ත්‍රීවරයා පසු ගිය 19වන දා අත්අඩංගුවට ගෙන ඇත.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.
