දේශීය

මෙරට කොවිඩ් තතු

මෙරට කොවිඩ් වෛරස ආසාදිතයින් සමස්ත සංඛ්‍යාව 16,583ක් බව සෞඛ්‍ය අංශ සඳහන් කරයි.

ආසාදිතයින් 11,324ක් පූර්ණ සුවය ලබා ඇති අතර නිරෝධායන මධ්‍යස්ථාන තුළ ප්‍රතිකාර ලබන ආසාදිතයින් සංඛ්‍යාව 5,206ක් වේ.

බස්නාහිර පළාතෙන් වැඩිම ආසාදිතයින් පිරිසක් වාර්තා වන බවයි සෞඛ්‍ය අංශ සඳහන් කරන්නේ.

මේ වන විට වාර්තා වූ සමස්ත මරණ සංඛ්‍යාව 53ක් වේ.

මිනුවන්ගොඩ හා පෑලියගොඩ කොවිඩ් පොකුරේ මේ දක්වා සමස්ත වෛරස ආසාදිතයින් සංඛ්‍යාව 13,084ක් දක්වා ඉහළ ගොස් ඇත.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *