වරායේ වැඩ යළි අරඹයි
අද (14) සහ හෙට (15) කොළඹ වරාය පරිශ්‍රයේ ඇති බහලුම් නිදහස් කිරීමට නිෂ්කාශන කටයුතු කිරීමට රේගු දෙපාර්තමේන්තුව විසින් තීරණය කර තිබේ.
වරාය පරිශ්‍රයේ ගෙඩ ගැසී ඇති බහලුම් හැකි ඉක්මනින් නිදහස් කිරීමේ අරමුණින් මෙම තීරණයගෙන ඇති බව රේගු මාධ්‍ය ප්‍රකාශක රේගු අධිකාරී සුනිල් ජයරත්න මහතා සඳහන් කරන ලදි.
කොවිඩ් වෛරසය හේතුවෙන් අඩපණ වී ඇති වරායේ කටයුතු කුමන බධා පැමිණියත් සාමාන්‍ය පරිදී සිදු කරගෙන යෑමට අවශ්‍ය බව පියවර ගන්නා බව වරාය අධිකාරියේ සභාපති විශ්‍රාමික මේජර් ජෙනරාල් දයා රත්නායක මහතා ප්‍රකාශ කර ඇත.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.
