දේශීය

දුම්රිය ධාවනය සඳහා සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේදයක්

ඊයේ (14) හා අද (15) දුම්රිය ගමන් වාර අත්හිටුවා තිබූ නමුත් සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේද වලට අනුව හෙට (16) උදෑසන හා සහ පස්වරු විශේෂ කාර්යාල දුම්රිය ධාවනය කිරීමට කටයුතු යොදා ඇති.

සෞඛ්‍ය අංශ විසින් හුදකලා කර ඇති ප්‍රදේශවල දුම්රිය නොනවත්වා ධාවනය කෙරෙන අතර හුදකලා කර ඇති  ප්‍රදේශ අතරින් කොළඹ කොටුව දුම්රිය ස්ථානයේ පමණක් සියළුම දුම්රියන් නැවැත්වීමට සහ ගමන් ආරම්භ කිරීම සිදුවන බව දුම්රිය ගමනාගමන අධිකාරී ඩබ්ලිව්. ඩී රංජිත් පත්මලාල් මහතා සඳහන් කර ඇත.

ඒ අනුව පහත නිවෙදනයේ සඳහන් වන කිසිදු දුම්රිය ස්ථනයකවත් දුම්රිය නවන්වන්නේ නැති බව දන්වා ඇත.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *