දේශීය

තවත් ආසාදිතයින් 544ක් වාර්තා වේ

තවත් ආසාදිතයින් 544ක් වාර්තා වී ඇත. මෙම ආසාදිතයින් පෑලියගොඩ කොවිඩ් පොකුරේ ආශ්‍රිතයින් බව තහවුරු වී ඇත.

ඒ අනුව දිවුලපිටියේ හා පෑලියගොඩ කොවිඩ් පොකුරේ සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 13,084ක් වේ.

මේ දක්වා වාර්තා වී ඇති සමස්ත කොවිඩ් වෛරස ආසාදිතයින් සංඛ්‍යාව 17,127ක් දක්වා මේ අනුව ඉහළ යන ලදි.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *