අද කාලගුණය
අද (15) උතුරු සහ නැගෙනහිර පළාත් අතුළු දිවයිනේ සෙසු ප්‍රදේශවල තැනින් තැන සවස් වරුවෙන් පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි.
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩි දුරටත් සඳහන් කරන්නේ ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් ඇතැම් ස්ථානවලට මි.මි 100ක පමණ තද වැසි ඇතිවිය හැකි බව සඳහන් කරයි.
අදත් ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි අතර තාවකාලික තද සුළංවලින් හා අකුණු නිසා අනතුරු ඇති විය හැකි බැවින් ඒ පිළිබඳ අවදානෙන් සිටින ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටි.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.
