ගෝලීය නවතම තතු – COVID 19
ගෝලීය කොවිඩ් වෛරසයට ගොදුරු වූ සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 54,817,106ක් දක්වා ඉහළ ගොස් ඇත.
පූර්ණ සුවය ලැබූ ආසාදිතයින් 38,138,519ක් වාර්තා වන අතර ගෝලීය මරණ 1,324,457ක් වාර්තා වේ.
ඇමරිකාවෙන් අඛණ්ඩව 12වන දිනයටත් දෛනිකව ආසාදිතයින් ලක්ෂය ඉක්මවා වාර්තා වී ඇති බව විදෙස් මාධ්‍ය සඳහන් කරයි.
එසේම මෙරට කොවිඩ් වෛරස ආසාදිතයින් වාර්තා වන සංඛයාවද සීඝ්රයෙන් ඉහළ යමින් පවති.මේ වන විට සමස්ත කොවිඩ් ආසාදිතයින් 17,287ක් වාර්තා වී ඇත.
ආසාදිතයින් 11,495ක් පූර්ණ සුවය ලබා ඇති අතර මේ වන විට 5,734ක් ආසාදිතයින් ප්‍රතිකාර ලබමින් සිටියි.
මෙරට වාර්තා වන සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 58ක් වේ.
COVID – 19 පිළිබඳ මුල් පෙලේ රටවල් කිහිපයක සවිස්තරාත්මක සටහනක් පහතින් දැක්වේ.

Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.
