2021 වර්ෂය සඳහා ගිනිඅවි බලපත්‍ර අලුත් කිරිම තාවකාලිකව අත්හිටුවයි
2021 වර්ෂය සඳහා ගිනිඅවි බලපත්‍ර අලුත් කිරිම හා පෞද්ගලික ආරක්ෂක නියෝජ්‍යායතන බලපත්‍ර අලුත් කිරීම තාවකාලිකව අත්හිටුවීම පිළිබඳ මහජනතාව දැනුවත් කර ඇත.
2020 වර්ෂයට අදාළව ආරක්ෂක අමාත්‍යංශය මගින් හා දිස්ත්‍රික් ලේකම් කාර්යයාල මඟින් සිදුකරනු ලබන සියලුම ගිනිඅවි බලපත්‍ර අලුත් කිරිම හා පෞද්ගලික ආරක්ෂක නියෝජ්‍යායතන බලපත්‍ර අලුත් කිරීම 2020.12.13 දිනට පෙර සිදුකළ යුතු වුවද කොවිඩ් වසංගත තත්ත්වය හේතුවෙන් එම දිනය 2021.02.28 දක්වා දඩ මුදල් ගෙවීමකින් තොරව සිදු කිරීමට ආරක්ෂක අමාත්‍යංශය තීරණය කර ඇත.
ඒ සඳහා නිකුත් කළ නිවේදනය පහතින් දැක්වේ.

Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.
