දේශීයවිදේශීය

ගෝලීය නවතම තතු – COVID 19

මේ වන විට ලොව පුරා කොවිඩ් වෛරසය ආසාදනය වූ සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 55,349,408 දක්වා ඉහළ ගොස් ඇත.

38,491,237ක් ආසාදිතයින් පූර්ණ සුවය ලබා ඇති බව වාර්තා වන අතර ගෝලීය මරණ 1,332,328ක් වාර්තා වේ.

එසේම මේ වන විට මෙම ගෝලීය කොවිඩ් වෛරසය ආසාදනය වූ මෙරට සමස්ත ආසාදිතයින් 17,674ක් වේ.

ආසාදිතයින් 11,806ක් පූර්ණ සුවය ලබා ඇති අතර මේ වන විට 5,807ක් ආසාදිතයින් ප්‍රතිකාර ලබමින් සිටියි.

වාර්තා වන  සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 61ක් වේ.

ගෝලීය කොවිඩ් වෛරසය ආසාදනය වූ රටවල් ලැයිස්තුවේ 99වන තැනට ශ්‍රී ලංකාව පැමිණ ඇති බව වාර්තා වේ.

COVID – 19 පිළිබඳ මුල් පෙලේ රටවල් කිහිපයක සවිස්තරාත්මක සටහනක් පහතින් දැක්වේ.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *