දේශීය

කොවිඩ් මරණ 03ක් – සමස්ත මරණ සංඛ්‍යාව 61 දක්වා ඉහළට

මෙරට තවත් කොවිඩ් මරණ 03ක් ඊයේ (16) වාර්තා වූ බව සෞඛ්‍ය අංශ සඳහන් කර ඇත.ඒ සමඟ මෙරට සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 61දක්වා ඉහළ යන ලදි.

එම මරණ පිළිබඳ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමෙන්තුව විසින් නිකුත් කළ නිවේදනය පහතින් දැක්වේ.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *