දේශීය

ගුවන් හමුදා ඉතිහාසය වෙනස් කළ නියමුවරියන් දෙදෙනා

වසර 69ක ශ්‍රී ලංකා ගුවන් හමුදා ඉතිහාසයේ ප්‍රථම වරට ඊයේ (16) නිලධාරිනියන් දෙදෙනෙක් ගුවන් නියමුවරියන් ලෙස නිල ලාංඡන පැළඳ වීම සිදු කෙරිණි.

එම උත්සවය ත්‍රීකුණාමලය චීනවරාය ගුවන් හමුදා විද්‍යාපීඨයේදී පැවැත් වූ අතර එම අවස්ථාවට ආරක්ෂක ලේකම් මේජර් ජෙනරාල් කමල් ගුණරත්න, ගුවන් හමුදාපති එයාර් මාෂල් සුදර්ශන පතිරණ හා ගුවන් හමුදාවේ තව ත් ජ්‍යෙෂ්ඨ නිලධාරීන් රැසක් එක්ව සිටියහ.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *