දේශීය

තවත් ආසාදිතයින් 404ක් සුවය ලබයි

තවත් කොවිඩ් වෛරස ආසාදිතයින් 404 පූර්ණ සුවය ලබා ඇති බව සෞඛ්‍ය අංශ සඳහන් කරයි.

ඒ අනුව මෙරට  පූර්ණ සුවය ලැබූ සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 12,210ක් දක්වා ඉහළ ගොස් ඇත.

මේ වන විට නිරෝධායන මධ්‍යස්ථාන තුළ ප්‍රතිකාර ලබන ආසාදිතයින් සංඛ්‍යාව 5,403ක් වේ.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *