දේශීය

මෙරට කොවිඩ් තතු

මෙරට තුළ  කොවිඩ් වසංගතය සීඝ්‍රයෙන් ඉහළ යමින් පවති.මේ වන විට මෙම ගෝලීය කොවිඩ් වෛරසයට ගොදුරු වූ රටවල් ලැයිස්තුවේ 99වන තැනට ශ්‍රී ලංකාව පැමිණ ඇති බව වාර්තා වේ.

මෙරට සමස්ත ආසාදිතයින් 17,674ක් වාර්තා වී ඇත.

ආසාදිතයින් 11,806ක් පූර්ණ සුවය ලබා ඇති අතර මේ වන විට 5,807ක් ආසාදිතයින් ප්‍රතිකාර ලබමින් සිටියි.

ඊයේ තවත් කොවිඩ් මරණ 03ක් වාර්තා වූ අතර ඒ අනුව මෙරටින් වාර්තා වන  සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 61ක් වේ.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *