කොවිඩ් එන්නත 95%ක් සාර්ථකයි – ඇමරිකාවේ මොඩර්නා සමාගම
ඇමරිකාවේ මොඩර්නා නැමති සමාගමක් විසින් කොවිඩ් වෛරසයට එරෙහි 95%ක පමණ සාර්තකත්වයකින් යුත් එන්නතක් නිර්මාණය කර ඇති බව සඳහන් කරයි.
කොවිඩ් වෛරසයට එරෙහිව ප්‍රතිකාර කිරීමට විවිධ මට්ටමේ පර්යේෂණ හා අත්හදා බලන එන්නත් අතරේ මොඩර්නා සමාගමක් විසින් නිශ්පාදනය කළ එන්නත වැඩිම ප්‍රතිඵලදායක එන්නත ලෙස සැලකේ.
මෙම එන්නතින් කොවිඩ් වෛරසය සම්පූර්ණයෙන් අවසන් කිරීමට හැකිවනු ඇති බව පර්යේෂකයින් අනාවරකි ඵල කරයි.
එසේම මොඩර්නා සමාගම ප්‍රකාශ කළේ ඉදිරි සති කිහිපය තුළ මෙම එන්නත භාවිත කිරීමට අවසර සහ අනුමැතිය ඉල්ලීමට අපේක්ෂා කරන බවයි.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.
