ක්‍රීඩා

පාකිස්තාන සුපර් ලීග් අවසන් මහා තරගය අද

පාකිස්ථාන සුපර් ලීග් ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය අද (17) කරච්චි හීදී පැවැත් වේ.

පාකිස්තාන සුපර් ලීග් ක්‍රිකට් තරගාවලියක අවසන් මහා තරගයකට පළමුවරට සුදුසුකම් ලබා ගැනීමට ලාහෝර් කලැන්ඩර්ස් කණ්ඩායම සමත් වීය.

ඒ අනුව ඉමාඩ් වසීම්ගේ නායකත්වයෙන් යුත් කරච්චි කින්ග්ස් කණ්ඩායම සහ සොහෙල් අක්තාර්ගේ නායකත්වයෙන් යුත් ලාහෝර් කලන්ඩර්ස් කණ්ඩායම අතර තරගය මෙලෙස පැවැත්වීමට නියමිත වේ.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *