දේශීය

අද ජනපති ජාතිය අමතයි

අද (18) ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ජාතිය අමතා විශේෂ ප්‍රකාශයක් කිරීමට නියමිත වේ.

අද රාත්‍රි 8.30ට ජනාධිපතිවරයා එම ප්‍රකාශය සිදුකිරීමට නියමිත බවත් සියලුම රූපවාහිනි නාලිකා හා ගුවන් විදුලි නාලිකා ඔස්සේ මෙම‌ ප්‍රකාශය විකාශනාය කිරීමට නියමිත බවත් ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කර ඇත.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *