කොවිඩ් ආසාදිතයින් 377ක් සුවය ලබයි
නිරෝධායන මධ්‍යස්ථාන තුළ ප්‍රතිකාර ලබමින් සිටි ආසාදිතයින් 377දෙනෙක් පූර්ණ සුවය ලබා රෝහල් තුළින් පිටව ගොස් ඇති බව සෞඛ්‍ය අංශ සඳහන් කරයි.
මෙරට සමස්ත කොවිඩ් වෛරස ආසාදිතයිනගේ සංඛ්‍යාව 18,308 වන අතර සුවය ලැබූ සමස්ත පුද්ගලයින් සංඛ්‍යාව12,587ක් බව සඳහන් වේ.
ඒ අනුව දැනට නිරෝධායන මධ්‍යස්ථාන තුළ ප්‍රතිකාර ලබන ආසාදිතයින් සංඛ්‍යාව 5,655ක් වේ.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.
