තවත් කොවිඩ් ආසාදිතයින් 233ක් වාර්තා වේ
අද දිනට මෙරටින් තවත් කොවිඩ් ආසාදිතයින් 233ක් වාර්තා වී ඇත.
එම ආසාදිතයින් සියලු දෙනා මීට පෙර හදුනාගත් කොවිඩ් ආසාදිතයන්ගේ ආශ්‍රීතයින් බව තහවුරු විය.ඒ අනුව දිවුලපිටිය හා පෑලියගොඩ කොවිඩ් පොකුරේ සමස්ත කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 14,801ක් බව තහවුරු වේ.
මේ වන විට මෙරට සමස්ත කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 18,308ක් දක්වා ඉහළ ගොස් ඇත.

Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.
