තවත් කොවිඩ් මරණ 05ක් – සමස්ත මරණ සංඛ්‍යාව 66දක්වා ඉහළට
ඊයේ (17) මෙරටින් තවත් කොවිඩ් මරණ 05ක් වාර්තා වී ඇත.මෙවන විට වාර්තා වන මරණ වැඩි සංඛ්‍යාවක් වාර්තා වන්නේ බස්නාහිර පළාතෙන් බව සෞඛ්‍ය අංශ සඳහන් කරයි.
ඒ පිළිබඳ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව විසින් නිකුත් කළ නිවේදනය පහතින් දැක්වේ.

Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.
