දේශීය

මෙරට කොවිඩ් තතු

මේ වන විට මෙරට සමස්ත කොවිඩ් වෛරස ආසාදිතයින් සංඛ්‍යාව 18,075 දක්වා ඉහළ ගොස් ඇත.

එසේම මේවන විට ආසාදිතයින් 12,210 පූර්ණ සුවය ලබා ඇති අතර 5,799ක් ආසාදිතයින් සංඛ්‍යාවක් නිරෝධායන මධ්‍යස්ථාන තුළ ප්‍රතිකාර ලබන බව සෞඛ්‍ය අංශ සඳහන් කරයි.

ඊයේ (17)තවත් කොවිඩ් මරණ 05ක් වාර්තා වූ අතර ඒ අනුව මෙරටින් වාර්තා වන  සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 66ක් දක්වා ඉහළ යන ලදි .

වැඩි ආසාදිතයින් සංඛ්‍යාවක් හා වැඩි මරණ සංඛ්‍යාවක් බස්නාහිර පළතෙන් වාර්තා වන බව සෞඛ්‍ය අංශ වැඩිදුරටත් සඳහන් කරයි.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *