වැලිකඩ බන්ධනාගාරයේ රැඳවියන් පිරිසක් විරෝධතාවයක
වැලිකඩ බන්ධනාගාරයේ රැඳවියන් පිරිසක් විරෝධතාවයක් ආරම්භ කර ඇත..
බන්ධනාගාර පාලන කොමසාරිස් චන්දන ඒකනායක මහතා පවසා සිටියේ, අධිකරණ විවෘතකර නඩු කටයුතු කඩිනම්කරන ලෙස ඉල්ලමින් බන්ධනාගාර වහළය මත නැග එම රැඳවියන් විසින් විරෝධතාවය පෑ බවයි.
මෙලෙස විරෝධතාවයේ නිරතව ඇත්තේ මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන බන්ධනාගාරගත කර ඇති රැඳවියන් 10 දෙනෙකු පමණ බව ඒකනායක මහතා වැඩි දුරටත් ප්‍රකාශ කර ඇත.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.
