වරාය අධිකාරිය අත්‍යාවශ්‍ය සේවාවක් ලෙස ගැසට් කරයි.
ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සියලු සේවා අත්‍යාවශ්‍ය සේවා බවට පත් කෙරෙන අතිවිශේෂ ගැසට් පත්‍රය නිකුත් කෙරේ.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ අණපරිදි ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර මහතා විසින් අදාළ ගැසට් නිවේදනය නිකුත් කර තිබේ.
ඒ අනුව වරාය අධිකාරිය විසින් එයට අදාල සියලු සේවාවන් අත්‍යාවශ්‍ය සේවාවන් සේ සලකා වැඩ සහ ශ්‍රම දායකත්වය සැපයීමට බැදී සිටී.
අදාල ගැසට් පත්‍රිකාව පහතින් දක්වා ඇත.

Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.
