දේශීය

අයවැය දෙවන වර කියවීමේ දෙවන දිනය අදයි

අද (19) පෙ.ව. 9.30ට පාර්ලිමේන්තුවේ අයවැය දෙවන වර කියවීමේ විවාදයේ දෙවන දිනයටත් රැස්වී ඇත. මේ වන විට එම විවාදය සිදුවමින් පවති.

අයවැය දෙවන වර කියවීමේ විවාදය මේ මස 21වන දා දක්වා සිදු වීමට නියමිත අතර 21වන දින ප.ව.5.00ට ඊට අදාළ ඡන්ද විමසීම පැවැත් වීමට නියමිත වේ.

එසේම මේ මස 23වන දා සිට දෙසැම්බර් 10වන දා දක්වා අයවැය කාරක සභා අවස්ථා විවාදය සිදු කිරීමට නියමිත අතර ඊට ආදාළ ඡන්ද විමසීම දෙසැම්බර් 10වන දා ප.ව.5.00ට පැවැත් වීමට නියමිතෙ වේ.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *