තවත් ආසාදිතයින් 316ක් සුවය ලබයි
තවත් කොවිඩ් ආසාදිතයින් 316දෙනෙක් පූර්ණ සුවය ලබා රෝහල් වලින් පිටව ගොස් ඇති බව සෞඛ්‍ය අංශ සඳහන් කරයි.
මේ වන විට සමස්ත පුද්ගලයින් 12,903ක් පූර්ණ සුවය ලබා ඇති අතර ආසාදිතයින් 5,430දෙනෙක් නිරෝධායන මධ්‍යස්ථාන තුළ ප්‍රතිකාර ලබමින් සිටියි.
වාර්තා වී ඇති සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 18,402ක් වේ.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.
