පැසල් ආරම්භය සඳහා දින නියම වේ
මේ මස 23වන දා සිට පාසල් ආරම්භ කිරීමට තීරණය කර ඇත.
බස්නාහිර පළාතේ හා හුදකාලා කර ඇති ප්‍රදේශවල හැර අනෙකුත් ප්‍රදේශවල 23වන දා පාසල් ආරම්භ වන බව අධ්‍යාපන අමාත්‍යංශය සඳහන් කර ඇත.
6 ශ්‍රේණියේ සිට 13 ශ්‍රේණිය දක්වා පාසල් ආරාම්භ වන අතර බස්නාහිර පළාතේ පදිංචි සිසුන්හට වෙනත් පළාත් තුළ පාසල්වල අධ්‍යාපනය ලැබීම සදහා ගමන් කිරීමට හැකියාවක් නැති බවද සඳහන් වේ.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.
