ගෝලීය නවතම තතු – COVID 19
මේ වන විට ලොව පුරා ව්‍යාප්ත වූ කොවිඩ් වසංගතයෙන් රටවල් බොහෝමයක් පීඩා විඳිමින් සිටියි.ලොව පුරා මෙම වසංගතයට ගොරු වූ සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 56,563,791ක් වේ.
ලොව පුරා ආසාදිතයින් 39,352,226දෙනෙක් සුවය ලබා ඇති අතර මේ වන විට කොවිඩ් මරණ 1,354,802ක් වාර්තා වී ඇත.
ආසාදිතයින් වැඩි පිරිසක් ඇමරිකාවෙන වාර්තා වන බව විදෙස් මාධ්‍ය සඳහන් කරයි.
මෙරටින් වාර්තා වන කොවිඩ් ආසාදිතයින්ගේ සංඛ්‍යාවද 18,402ක් දක්වා ඉහළ ගොස් ඇත.
ආසාදිතයින් 5,746දෙනෙක් නිරෝධායන මධ්‍යස්ථාන තුළ ප්‍රතිකාර ලබමින් සිටින අතර,12,587ක් අසාදිතයින් පූර්ණ සුවය ලබා ඇති බව වාර්තා වේ.
මෙරටින් වාර්තාවන සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 69 ක් වේ.
COVID – 19 පිළිබඳ මුල් පෙලේ රටවල් කිහිපයක සවිස්තරාත්මක සටහනක් පහතින් දැක්වේ.

Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.
