දිගන ප්‍රදේශයේ ඇති වූ භූ කම්පනය පිළිබඳ විශේෂ පරීක්ෂණයක්
දිගන ප්‍රදේශයේ ඇති වූ භූ කම්පනය පිළිබඳ පරීක්ෂණයක් පැවැත්වීමට කටයුතු කර ඇත.
ඊයේ ප.ව. 9.28ට පමණ මහනුවර දිගන ප්‍රදේශයේ සිදු වු භූ කම්පනය පිළිබඳ පරීක්ෂණය කිරීමට භූ විද්‍යා හා පතල් කාර්යාංශයේ විශේෂ පිරිසක් එම ප්‍රදේශයට පිටව ගොස් ඇත.
මීට පෙරත් මහනුවර ප්‍රදේශයේ කිහිපවතාවකම භූ කම්පන තත්ත්වයන් වාර්තා වූ අතර අස්ථාවර හුණුගල් ස්ථරයක් හේතුවෙන් මෙම තත්ත්වය හටගත් බව භූ විද්‍යා හා පතල් කාර්යාංශය කළ පරීක්ෂණවලින් තහවුරු වී ඇත.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.
