ගෝලීය නවතම තතු – COVID 19
ලොව පුරා ගෝලීය කොවිඩ් වෛරසයට ගොදුරු වූ සමස්ත ආසාදිතයින් 57,236,291ක් වාර්තා වි ඇත. මේ වන විට 39,721,406ක් ආසාදිතයින් සුවය ලබා ඇති අතර, 1,365,634දෙනෙක් මෙම වෛරසයට ගොදුරු වී මරණයට පත්ව ඇත.
එසේම මේ වන විට මෙරටින් සමස්ත ආසාදිතයින් 18,841ක් වාර්තා වී ඇති බවත් ආසාදිතයින් 12,903දෙනෙක් පූර්ණ සුවය ලබා රෝහල් තුළින් පිටව ගොස් ඇති බවත් මෙරට සෞඛ්‍ය අංශ සඳහන් කරයි.
නිරෝධායන මධ්‍යස්ථාන තුළ 5,865ක් ආසාදිතයින් ප්‍රතිකාර ලබමින් සිටියි.
ඊයේ (19) කොවිඩ් මරණ 04ක් වාර්තා වීමත් සමඟ මෙරට සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 73ක් දක්වා ඉහළ යන ලදි.
COVID – 19 පිළිබඳ මුල් පෙලේ රටවල් කිහිපයක සවිස්තරාත්මක සටහනක් පහතින් දැක්වේ.

Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.
