කෝප් කමිටුවේ කටයුතු යළි ආරම්භ කෙරේ
කොවිඩ් වෛරසයේ ව්‍යාප්තියත් සමග තාවකාලිකව අත්හිටුවා තිබූ කෝප් කමිටුවේ කටයුතු අද ( 20 ) යළි ආරම්භ කරයි.
සෞඛ්‍ය රෙගුලාසිවලට අනුව එම රැස්වීම පැවැත්වෙන බව පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
මාර්ග සංවර්ධන අධිකාරිය හා මහාමාර්ග අමාත්‍යාංශයේ ව්‍යාපෘතිවලට අදාළව අද කරුණු සාකච්ඡාවට ගැනෙන බව කෝප් කමිටුවේ සභාපති මහාචාර්ය චරිත හේරත් මහතා පවසයි.
අද තුන්වැනි දිනටත් 2021 අයවැය දෙවැනි වර කියවිමේ විවාදය පැවැත්වේ.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.
