දේශීය

මෙරට කෙවිඩ් තතු

මෙරට්න් කොවිඩ් වෛරසය ආසාදනය වූ සමස්ත ආසාදිතයින් 18,841ක් වාර්තා වී ඇති බව සෞඛ්‍ය අංශ සඳහන් කරයි.

ආසාදිතයින් 12,903දෙනෙක් පූර්ණ සුවය ලබා නිවෙස් බලා පිටව ගොස් ඇති අතර, ආසාදිතයින් 5,865ක් නිරෝධායන මධ්‍යස්ථාන තුළ ප්‍රතිකාර ලබමින් සිටින බව සඳහන් සඳහන් වේ.

ඊයේ (19) කොවිඩ් මරණ 04ක් වාර්තා වීය.එළෙස මරණයට පත්ව ඇත්තේ 86 හා 70 හැවිරිදි පිරිමි පුද්ගලයින් දෙදෙනෙකු හා, 27හා 59 හැවිරිදි කාන්තාවන් දෙදෙනෙකි. ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 73ක් දක්වා ඉහළ යන ලදි.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *