එළඹෙන සති අන්තයේ කිසිදු දුම්රියක් ධාවනය නොවේ.
21 හා 22 යන දෙදින පුරා ධාවනය වීමට නියමිත දුම්රිය කිසිවක් ධාවනය නොවන බව දුම්රිය සාමාන්‍යාධිකාරී එම්.ජේ.ඩී ප්‍රනාන්දු මහතා පවසා ඇත.
Like this:
Like Loading...
Related
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.