විදේශීය

ජර්මනියේ පිහි ඇනුමකින් 5දෙනෙක් තුවාල ලබයි

ජර්මනියේ ඔබර්හෝසන්හි පවුල් ආරවුලක් හේතුවෙන් සිදුකළ පිහි ඇනුමකින් පුද්ගලයින් 5දෙනෙකු තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

තුවාල ලැබූවන්ගෙන් එක් අයෙකු බරපතල තත්ත්වයේ පසුවන බව ජර්මානු පොලීසිය සඳහන් කරයි.

පිහි ඇනුම සිදුකළ පුද්ගලයා ද සිද්ධියෙන් තුවාල ලබා ඇති අතර ඔහු පොලිස් ආරක්ෂාව යටතේ රෝහල්ගතව ප්‍රතිකාර ලබන බව විදෙස් මාධ්‍ය වාර්තා වැඩි දුරටත් සඳහන් කරයි.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *