අද සහ හෙට කිසිදු මගී දුම්රියක් ධාවනය නොවේ– දුම්රිය දෙපාර්තමේන්තුව
අද (21) හා හෙට (22) කිසිදු මගී දුම්රියක් ධාවනය නොවන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.
කාර්යාලීය දුම්රියන් පමණක් පසුගිය දිනවල ධාවනය වූ බව නිවේදනයක් නිකුත් කරමින් දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේය.
දුම්රිය දෙපාර්තමේන්තුව පැවසුවේ සති අන්තයේ කාර්යාල නිවාඩු දින බැවින් එම සියලු කාර්යාලයීය දුම්රිය අවලංගු කළ බවයි.
සති අන්තයේ සාමාන්‍ය කාලසටහන් පරිදි බස් ධාවනයට සැලසුම් කර ඇති බව ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය සඳහන් කරයි.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.
