ට්‍රම්ගේ වැඩිමහල් පුතු ජූනියර් ට්‍රම්ප්ටත් කොවිඩ්
ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ වැඩිමහල් පුතු ජූනියර් ට්‍රම්ප්ටත් කොවිඩ් ආසාදනය වී ඇති බව එරට මාධ්‍ය වාර්තා කරයි.
ඔහුට සම්පූර්ණයෙන්ම රෝග ලක්ෂණ පෙන්නුම් කර නොමැති නමුත් වෛද්‍ය නිර්දේශ මත කොවිඩ් මාර්ගෝපදේශ අනුගමනය කරමින් ඔහු ස්වයං නිරෝධායනයට ලක්වෙමින් සිටින බව වාර්තා වේ.
පසුගිය දා ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට කොවිඩ් ආසාදිත බවට තහවුරු වු අතර ඔහුගේ බිරිඳ මෙලනියා ට්‍රම්ප්ට හා ඔවුන්ගේ බාල පුත්‍රයාට ද වෛරසය ආසාදනය වී තිබුණි.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.
