දේශීය

මහ බැංකුවේ සේවකයෙකුට කොවිඩ්

ශ්‍රී ලංකා මහ බැංකුවේ ආපනශාලා සේවකයෙකු කොවිඩ් ආසාදිතයෙකු ලෙස හඳුනාගෙන තිබේ.

මෙලෙස කොවිඩ් ආසාදිතයෙකු හඳුනාගැනීමත් සමඟ මහ බැංකුවේ අධිපතිවරයා ඇතුළු නිලධාරීන් පිරිසක් ස්වයං නිරෝධායනයට යොමු කල බව කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසයි.

මුදල් අමාත්‍යාංශය සඳහන් කළේ ඔවුන්ගේ පී.සී.ආර් පරීක්ෂණ සිදුකර ඇති අතර ඔවුන් සියළු දෙනාම ආසාදිතයින් නොවන බවට තහවුරු වී ඇති බවයි.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *