දේශීය

මෙරට කෙවිඩ් තතු

මෙරටින් කොවිඩ් වෛරසය ආසාදනය වූ සමස්ත ආසාදිතයින් 19,280ක් වාර්තා වී ඇති බව සෞඛ්‍ය අංශ සඳහන් කරයි.

ආසාදිතයින් 13,271දෙනෙක් පූර්ණ සුවය ලබා නිවෙස් බලා පිටව ගොස් ඇති අතර ආසාදිතයින් 5,935දෙනෙකු නිරෝධායන මධ්‍යස්ථාන තුළ ප්‍රතිකාර ලබමින් සිටින බව සඳහන් සඳහන් වේ.

ඊයේ (20) කොවිඩ් මරණයක් වාර්තා වීමත් සමඟ මෙරට සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 74ක් දක්වා ඉහළ යන ලදි.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *