බණ්ඩාරගම අටුළුගම ප්‍රදේශය හුදෙකලා කරයි
බණ්ඩාරගම අටළුගම ගම්මානය හුදෙකලා කිරීමට පියවර ගෙන ඇති බව කොවිඩ් -19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනය කරයි.
සෞඛ්‍ය අංශ සඳහන් කළේ අටුළුගම ප්‍රදේශයෙන් කොරෝනා වෛරසය ආසාදනය වූ පුද්ගලයින් 17දෙනෙකු වාර්තා වීමත් සමඟ මෙම පියවර ගත් බවයි.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.
