මෙරට කෙවිඩ් තතු
මෙරටින් කොවිඩ් වෛරසය ආසාදනය වූ සමස්ත ආසාදිතයින්19,971ක් වාර්තා වී ඇති බව සෞඛ්‍ය අංශ සඳහන් කරයි.
ආසාදිතයින් 13,590දෙනෙක් පූර්ණ සුවය ලබා නිවෙස් බලා පිටව ගොස් ඇති අතර ආසාදිතයින් 6,098ක් නිරෝධායන මධ්‍යස්ථාන තුළ ප්‍රතිකාර ලබමින් සිටින බව සඳහන් වේ.
ඊයේ (21) කොවිඩ් මරණ 09ක් වාර්තා වීමත් සමඟ මෙරට සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 83ක් දක්වා ඉහළ යන අතර දිනක් තුළ වාර්තා වූ වැඩිම මරණ සංඛ්‍යාව ද මෙය වේ.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.
