දේශීය

කුරුණෑගල තැපැල් සේවා තාවකාලික අත්හිටුවයි

කුරුණෑගල දිස්ත්‍රික්කයේ තැපැල් සේවා කටයුතු තාවකාලික අත්හිටුවා තිබේ.

කුරුණෑගල ප්‍රධාන තැපැල් කාර්යාලයේ කාර්ය මණ්ඩල සාමාජිකයින් 14දෙනකුට කොවිඩ් වෛරසය ආසාදනය වීම හේතුවෙන් කුරුණෑගල දිස්ත්‍රික්කයේ තැපැල් සේවා කටයුතු තාවකාලික අත්හිටුවා ඇති බව නිවේදනයක් නිකුත් කරමින් තැපැල්පති රංජිත් ආරියරත්න මහතා සඳහන් කරයි.

මෙහි සම්පූර්ණ කාර්ය මණ්ඩලයේ සාමාජිකයන්ගෙන් 60දෙනෙකු පී.සී.ආර් පරීක්ෂණයට ලක් කර ඇති අතර ඉන් 14දෙනෙකුට වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වී තිබේ.

එම නිවේදනය පහතින් දැක්වේ.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *