දේශීයවිදේශීය

ගෝලීය නවතම තතු – COVID 19

ගෝලීය කොවිඩ් වෛරසයට ගොදුරු වූ සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 58,491,492 ක් වන අතර මේවන විට ආසාදිතයින් 40,467,364දෙනෙක් සුවය ලබා ඇති බවත් 1,386 ,400දෙනෙක් මෙම වෛරසය ආසාදනය වී මරණයට පත්ව ඇති බව වාර්තා වේ.

එසේම මෙරට කොවිඩ් සමස්ත ආසාදිතයින් සංඛ්‍යාවද 19,971 දක්වා ඉහළ ගොස් ඇත.

පූර්ණ සුවය ලැබූ සමස්ත ආසාදිතයින් 13,590ක් වාර්තා වන බවත් ආසාදිතයින් 6,098දෙනෙක් නිරෝධායන මධ්‍යස්ථාන තුළ ප්‍රතිකාර ලබමින් සිටින බවත් වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කරයි.

ඊයේ (21) මෙරටින් කොවිඩ් මරණ 09ක් වාර්තා වීමත් සමඟ මෙරට සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 83 දක්වා ඉහළ ගොස් ඇත.

COVID – 19 පිළිබඳ මුල් පෙලේ රටවල් කිහිපයක සවිස්තරාත්මක සටහනක් පහතින් දැක්වේ.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *