විදේශීය

චිලී රාජ්‍යයේ ප්‍රබල භූ කම්පනයක්

චිලී රාජ්‍යයේ භූ කම්පනයක් හටගෙන ඇති අතර එහි ප්‍රබලත්වය රිචටර් මාපකයේ ඒකක 6.1ක් ලෙස සටහන් වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

එම භූ කම්පනයෙන් සිදුව ඇති හානි සම්බන්ධයෙන් මෙතෙක් වාර්තා වී නොමැති බව සඳහන් වේ.

චීලි රාජ්‍යයේ කාලගුණ අංශ දැනුම් දී ඇත්තේ මේ හේතුවෙන් සුනාමි අනතුරු ඇති වීමේ අවදානමක් ද මෙතෙක් හටගෙන නොමැති බවයි.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *