හමුදා සාමාජිකයෙකු හා සහකාර පොලිස් අධිකාරිවරයෙකු ලෙස පෙනී සිටි දෙදෙනෙකු අත්අඩංගුවට
පොල්පිතිගම ගල්තැන්නාව ප්‍රදේශයේදී හමුදා සාමාජිකයෙකු හා සහකාර පොලිස් අධිකාරියවරයෙකු ලෙස ව්‍යාජව පෙනී සිටි පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් පොල්පිතිගම පොලීසිය විමර්ශන ආරම්භ කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.
