හෙට සිට විශේෂ කාර්යාල දුම්රිය ධාවනය කෙරේ
හෙට (23) සිට සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද භාවිත කරමින් විශේෂ කාර්යාල දුම්රිය ධාවනය කිරීමට කටයුතු යොදි ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
කෙසේවෙතත් දුම්රියන් සෞඛ්‍ය අංශ විසින් හුදකලා කළ ප්‍රදේශවල නොනවත්වා ධාවනය කිරීමට කටයුතු යොදා ඇති බව එම නිවේදනයේ වැඩි දුරටත් සඳහන් කර ඇත.
දුම්රිය ධාවනය වන කාල සටහන් පහතින් දැක්වේ.

Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.
