දේශීය

අකිල විරාජ් එජාප මහ ලේකම් ධූරයෙන් ඉල්ලා අස්වෙයි

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අකිල විරාජ් කාරියවසම් මහතා  එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම් ධූරයෙන් ඉල්ලා අස් වී තිබේ.

මේ අතර එක්සත් ජාතික පක්ෂයට ඉකුත් මහ මැතිවරණයෙන් හිමිවූ එකම ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරයට මෙතෙක් නියෝජිතයෙකු පත් කර නැත.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *