ඇඹිලිපිටියේ සිසුවියක් හුස්ම ගැනීමට අපහසු වී රෝහලට
ඇඹිලිපිටිය රාජකීය විද්‍යාලයේ සිසුවියකට හුස්ම ගැනීමේ අපහසුතාවයක් හේතුවෙන් ඇඹිලිපිටිය මූලික රෝහලට ඇතුලත් කර තිබේ.
කෙසෙවෙතත් අදාළ සිසුවිය කොවිඩ් ආසාදිතයෙකු නොවන බවත් මේ වන විට ඇය රෝහල තුල ප්‍රතිකාර ලබමින් සිටින බවත් ඇඹිලිපිටිය මූලික රෝහලේ කාර්ය භාර වෛද්‍ය නිලධාරිවරයා සදහන් කරයි.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.
