දේශීය

තවත් ආසාදිතයින් 428ක් සුවය ලබයි

කොවිඩ් ආසාදිතව ප්‍රතිකාර ලබමින් සිටි 428දෙනෙකු අද (23) පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් ඇති බව සෞඛ්‍ය අංශ පවසයි.

ඒ අනුව මෙරට සුවය ලැබු සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 14,497ක් දක්වා ඉහළ ගොස් ඇති අතර මේ වන විට රෝහල්ගතව පුද්ගලයින් 5,587ක් ප්‍රතිකාර ලබමින් සිටී.

මෙරටින් වාර්තා වන සමස්ත කොවිඩ් නයින්ටීන් ආසාදිතයින් සංඛ්‍යාව 20,171ක් දක්වා ඉහළ ගොස් තිබේ.

ඊයේ (22) සිදුවු කොවිඩ් මරණ 04ත් සමග මෙරට සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 87ක් දක්වා ඉහළ ගියේය.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *