පැට්‍රික් ක්වින් ජීවිතක්ෂයට
විවිධ අවශ්‍යතාවයන් සඳහා අරමුදල් රැස්කිරීමට යොදාගන්නා අයිස් බකට් චැලෙන්ජ් ලොවට හඳුන්වා දුන් කිහිපදෙනාගෙන් කෙනෙකු වන පැට්‍රික් ක්වින් ජීවිතක්ෂයට පත්ව තිබේ.
නිව් යෝර්ක් වැසියෙක් වන ක්වින් 2013 සිට සුව කිරීමට නොහැකි ස්නායු රෝගයකින් පෙළෙමින් සිටි බව සඳහන් වන අතර ඔහු මියයන විට 37හැවිරිදි වියේ පසුවිය.
එම රෝගය Amyotrophic Lateral Sclerosis ලෙස හැඳින්වේ.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.
