තවත් කොවිඩ් මරණ 04ක් – සමස්ත මරණ සංඛ්‍යව 87දක්වා ඉහළට
ඊයේ(22) තවත් කොවිඩ් මරණ 04ක් මෙරටින් වාර්තා වී ඇත. ඒ අනුව සමස්ත මරණ සංඛ්‍යාව 87ක් දක්වා ඉහළ ගොස් ඇත.මෙම මරණ 04ම බස්නාහිර පාළාතෙන් වාර්තා වී ඇති අතර මේ දක්වා වැඩිම මරණ සංඛ්‍යාවක් වාර්තා වී ඇත්තේ ද බස්නිහිර පළාතෙන් ය.
කාන්තාවන් දෙදෙනෙක් හා පිරිමි පුද්ගලයින් දෙදෙනෙක් මෙලෙස මරණයට පත්ව ඇත.
ඒ පිළිබඳ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව විසින් නිකුත් කළ නිවේදනය පහතින් දැක්වේ.
Please follow and like us: