මහර බන්ධනාගාරයේ 82හැවිරිදි පුද්ගලයෙක් මියගොස් ඇත.
බන්ධනාගාර දෙපාර්තමේනතුව සඳහන් කළේ මෙම පුද්ගලයාට හදිසියේ අසනීප වී ඇති අතර ඉන් පසු ඔහු රාගම රෝහල වෙත ඇතුලත් කළ පසු එහිදී මෙලෙස මියගොස් අතිබවයි.
පසුව කරන ලද PCR පරීක්ෂණයකින් ඔහු කොවිඩ් වෛරස ආසාදිතයෙකු බවට තහවුරු වී ඇත.
Please follow and like us:
Like this:
Like Loading...
Related